02 Skrill Account එකක් කියන්නෙ මොකක්ද?

Skrill Account එකක් කියන්නේ ඔබ විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල මුදල් ගබඩාවකි. Skrill එක ඔබට අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම් සිදු කිරීමටමුදල් හුවමාරු කර ගැනීමට සහ මුදල් ගබඩා කිරීමට මෙය උපකාරී වේ.

Skrill Account එකේ ප්‍රධාන ලක්ෂණ:

1. මුදල් ගෙවීම්:

        ඔබට අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම් සිදු කිරීමට Skrill Account එකක් භාවිතා කල හැකි. එනම් මුදල් ඒකකය ඩොලර් ($) ලෙස හෝ ඔබ මිලිදී ගන්නා ඒකකයකින් ගෙවීම් කල හැකි.

2. මුදල් හුවමාරු:

        ඔබට Skrill Account එකක් හරහා තවත් කෙනෙකුගේ Skrill Account වෙත මුදල් හුවමාරු කර ගත හැක. ඊට අමතරව වෙනත් Crypto Wallet සදහා මුදල් හුවමාරු කල හැකි. 

3. මුදල් ගබඩා:

        ඔබට Skrill Account එකේ මුදල් ගබඩා කර ගත හැක. 

4. විශ්වාසනීයත්වය:

        Skrill Account එකක් ආරක්ෂිත සහ විශ්වාසනීය වේ.

📌 නිවරදිව ගිනුමක් හදන විදිහ

        https://www.skrill.com/en/ Computer එකකින් කරනවා නම් මෙලෙස දක්වා ඇති වෙබ් ලිපිනයට පිවිසීම මගින් නිවරදි ගිනුමක් ආරම්භ කරගනිමු. පහත පරිදි දිස්වේ. phone එකෙන් කරනවා නම් play store එකෙන් Skrill app එක ගන්න.



  • Click to Register button
  • ඊලගට Country Sri Lanka තියල මුදල් ඒකකය USD විදිහට තෝරන්න.
  • ඊලගට ඔයාගෙ email එක දීල හොද password එකක් හදාගන්න. ( කැපිටල් අකුරු , සිම්පල් , ඉලක්කම් හස සිම්බ්ල් එකක් තියෙන්න ඕනි)
  • දැන් ඔයා දුන්නු email එකට එන verification link එක හරි code එක හරි දාගන්න.
  • මෙතනින් එහාට කරන විදිහ මෙහෙම කිවුවට තෙරෙන්නෙ නැති වෙයි වගේ හිතල මම YouTube එකේ තිබුන වීඩියෝ එකක් දාල තියනව, ඒක බලන්න.





No comments:

Post a Comment